Thursday, September 29, 2011

අලුත්කඩේ....

අලුත්කඩේ කිව්වම අපිට එක පාරටම මතක් වෙන්නෙ මොකක්ද.....නඩු ,උසාවිය....මේ අලුත්කඩේ පොඩ්ඩක්වත් ලස්සන සුන්දර තැනක් නෙවෙයි. මේ පාර දිගේ, ගොඩනැගිලිවල රැව් පිලි රැව් දෙන්නේ මිනිස්සුන්ගෙ වේදනාව, දුක, ඒ වේදනාවට මිලක් නියම කරලා හිනාවෙන කලු කෝට් කාරයන්ගෙ හඬ.මිනිස්සුන්ගෙ ආදරය,සතුට,දුක,වේදනාව,සිනහව,කඳුල මේ ඔක්කොම දකින්න... එන්න අපිත් එක්ක ඇවිදින්න මේ අලුත්කඩේ වීදියේ......

1 comment:

  1. සාදරයෙන් පිලිගන්නවා...කියන්න තියන දේවල් අහන්න ආසවෙන් බලන් ඉන්නවා!

    ReplyDelete